29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය අද උදෑසන රටින් පිටව ගොස් තිබේ.

ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත් ගොස් ඇතැයි වාර්තා වෙයි.

සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් අද අළුයම ඇය කටුනායක ගුවන්තොටුපල මෙසේ පිටත්ව ගොස් ඇත.

ඇය ගුවන් තොටුපළට ඇතුළුවීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ගුවන් තොටුපල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

Related posts

විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්

Maimoonar

ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

Maimoonar

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Maimoonar

1,134 comments

Comments are closed.