27.2 C
Colombo
August 17, 2026
Local NewsNews

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.

වාර්තාව අනුව ශ‍්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ සිම්බාවේ පමණි.

Related posts

කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

Maimoonar

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

Maimoonar

තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…

Maimoonar

22 comments

Comments are closed.