News Sports Sports News

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5 පන්දු පහක් තුල ලකුණු එකසිය හැත්තෑ හතක් ලබා කඩුළු හයක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක දසුන් ශානක පන්දු 25 කදී හයේ පහර 4ක් සමග ලකුණු 54ක් වාර්තා කලේය.

Related posts

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj

679 comments

Comments are closed.