Local NewsNews

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Maimoonar

ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

Maimoonar

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

Maimoonar