විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් තවත් කණ්ඩායම් එක්කර ගැනීමේ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මෙම පිරිස ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ සහාය ලබන පිරිසකි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පැවතීම මත මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.
ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙන්ම සුළු පක්ෂ ද මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කණ්ඩායමේ සිටි.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය නිශ්චිතව සොයා ගැනීමට තරම් ශක්තිමත් ක්‍රමවේදයක් නොවීම මත ඇතැම් මහජන නියෝජිතයන්ට අනාවරණය නොවී සිටීමට හැකියාව හිමිව තිබේ.
5 comments
The Lunchbox’s famous chicken salad sandwich.
Also visit my web site Bookmarks
Age partnership equity release fees are very low.
Here is my web site – life insurance mortgage calculator
Age partnership home Equity loan interest rates calculator
release fees are very low.
Do you have a spam issue on this site; I also am a blogger, and I was wanting
to know your situation; we have created some nice methods and
we are looking to trade solutions with others, please
shoot me an e-mail if interested.
instrumental music