February 12, 2026
Local NewsNews

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි.

ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත් වන පරිදි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

මේ අතර සායනික රෝගීන් සඳහා එකවර මාස 2කට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් මාසයකට පමණක් ඖෂධ නිකුත් කිරීමට රෝහල්වලට උපදෙස් දී තිබේ.

එමෙන්ම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයක් පමණක් සිදුකරන ලෙසත් රජය විසින් රෝහල්වලට දැනුම් දී ඇත.

Related posts

ගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..

Maimoonar

මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවට

Maimoonar

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Maimoonar

217 comments

Comments are closed.