BusinessBusiness NewsNews

ඩොලරය අහසට.. අද රුපියල් 320යි…

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල රුපියල් 300ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 308ක් හා ගැණුම් මිල රුපියල් 298ක් ලෙස සදහන් වෙයි.

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

Maimoonar

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

Maimoonar

එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්

Maimoonar