November 13, 2026
NewsPolitical

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුට අද ඇමතිකම් ලබාදී ඇතත් තමන්ට පමණක් තනතුරක් ලැබී නැතැයි ද ඇය පැවසීය.

අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් කරණ ලදී.

Related posts

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක්

Maimoonar

ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමි

Maimoonar

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Maimoonar

554 comments

Comments are closed.