Local NewsNews

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

Related posts

බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළට

Maimoonar

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Maimoonar

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..

Maimoonar

750 comments

Comments are closed.