BusinessBusiness NewsNewsPolitical

මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාවට කතාකර ඩොලර් මිලියන 350ක මුදලක් ණයට ඉල්ලූ බවද ඇමැතිවරයා පැවසීය.

එය හදිසි ණයක් ලෙස ඉල්ලුවේ මේ මාසයේ ඉන්ධන ලබා ගැනීම සඳහා බවද ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ මෙරට පාලනය කළ සියලු රජයවල් විදේශයන්ගෙන් ආනයනය සඳහා ඩොලර් පිට කිරීමේ ප්‍රතිඵලය ලෙස අද මෙම තත්ත්වය උදාවී ඇති බවද ඇමතිවරයා කීය.

උත්සව අවස්ථාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Maimoonar

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Maimoonar

බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

Maimoonar

4 comments

Comments are closed.