Local NewsNews

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

 මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු සදහන් කරයි.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රට තුල කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා කැදවීමටද රජය තීරණය කර තිබේ.

lankacnews

Related posts

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

Maimoonar

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

Maimoonar

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Maimoonar