NewsPolitical

කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..

කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

එන්නට සම්බන්ධයෙන් එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබේ.

ගෙන එන ලද එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීමටද එම කමිටුව තීරණය කර ඇත.

වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන හා පුද්ගල කණ්ඩායම් පිළිබඳ දත්ත රැස්කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

lankacnews

Related posts

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Maimoonar

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Maimoonar

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි

Maimoonar

1 comment

Comments are closed.