29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු; බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ අසලදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙන යාමට කටයුතු කිරීමට බණ්ඩාරගම පොලීසිය විසින් කටයුතු කෙරිණි.

lankaleadnews

Related posts

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Maimoonar

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

Maimoonar

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Maimoonar

582 comments

Comments are closed.