27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

අකුරැස්සේ පාසැලක් වසා දමයි..

අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු හමුවී මේ නිසා මෙම තීරණය කරන බවයි.

Related posts

ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..

Maimoonar

හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයි

Maimoonar

මාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුම

Maimoonar