27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම පිරිස ද සමඟ බන්ධනාගාර සිටින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 285 දක්වා ඉහළ යයි.

lankacnews

Related posts

අභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…

Maimoonar

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Maimoonar

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Maimoonar