Local News News

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

නිරෝධායන ප්‍රදේශයක අනවසර වෙලදාමක් ඉවත් කිරිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතාගේ රාජකාරියට එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ සෙල්වදොරෙයි රත්නකුමාර් නැමති මන්ත්‍රිවරයා නිරෝධාන රාජකාරියට බාධා කල බව පවසමින් මැදවෙල මහතා හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට (30) දින පැමිණිල්ලක් කර ඇත.

හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හමුවිමත් සමග හැටන් අලුත්ගම ප්‍රදේශයේ නිවාස කිහිපයක සමාජිකයන් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකුගේ ආශ්‍රිතයන් නිසා සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේම කිහිප දෙනෙකු නිරෝධායන නිති උල්ලංඝනය කරමින් එලවළු අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය අවස්තාවේ අදාල නාගරික මන්ත්‍රිවරයා එම ස්ථානයට පැමිණ එලවළු වෙලදාමේ නියැලෙන අය ඉවත් නොකරන ලෙසට තමන්ට බලපැම් කරමින් තර්ජනය කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හමුවිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරිම නිසා හැටන් සහ දික්ඔය නගරයේ වෙලදසැල් සිව් දිනක් වසා දමා තිබියදි  දික්ඔය නගරයේ පිහිටි අදාල මන්ත්‍රිවරයාගේ වෙලදසැල විවෘත කර තිබුණි.

හැටන් අලුත්ගම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වල නියැලි සිටින පිරිස් පවසන්නේ තමන්ට ජිවත් විමට ක්‍රමයක් නොමැති නිසා පවතින වෛරස් අවධානමද නොතකා  ව්‍යාපාර කටයුතු සිදු කල බවයි.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Shiran Viraj

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Shiran Viraj

9 comments

บาคาร่าเว็บตรง April 21, 2023 at 3:43 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
magicmushroomsdispensary July 21, 2023 at 5:56 am

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
เรือไปหลีเป๊ะ August 12, 2023 at 5:39 am

… [Trackback]

[…] There you can find 58886 additional Information to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
토렌트 다운 August 27, 2023 at 4:56 am

… [Trackback]

[…] Here you will find 29879 additional Information on that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
result hongkong September 11, 2023 at 9:57 pm

… [Trackback]

[…] Here you will find 97440 more Info to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
ozempic comprar sin receta, comprar ozempic online, ozempic comprar, comprar ozempic September 14, 2023 at 5:54 am

… [Trackback]

[…] Read More Information here to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
Pilates Chiang Mai September 20, 2023 at 4:08 am

… [Trackback]

[…] Find More Info here to that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply
เปิดคลินิกความงาม October 13, 2023 at 7:11 am

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2020/10/නිරෝධායන-රාජකාරියට-ගිය-phiට/ […]

Reply

Leave a Comment