29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයි

18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිතව  තිබෙනවා. ඒ, ලබන මස දෙවනදා සිට කි‍්‍රයාත්මක වන පරිදියි. මේ වනවිට ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ලබන මස දෙවනදා විශ‍්‍රාම යාමට නියමිත බවයි ගුවන් හමුදාව පැවසුවේ.

ඉන්පසු ඔහු කැනඩාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා වශයෙන් පත් කිරීමට ද නියමිතයි. විශ‍්‍රාම යාමට නියමිතව සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් වෙනුවෙන් ඊයේ යුද හමුදා මූලස්ථානයේදී සමු ගැනීමේ උළෙලක් ද පවත්වා තිබෙනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..

Maimoonar

විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වේ

Maimoonar

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Maimoonar

1 comment

Comments are closed.