January 29, 2026
Local NewsNews

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති රනිල් කියුබා සුරපුරයට..

Maimoonar

ජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….

Maimoonar

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

Maimoonar

2 comments

Comments are closed.