News Sports Sports News

බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි.

ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 139ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින බාබර් අසාම් ලකුණු 69ක් සහ ෂාන් මෂුඩ් ලකුණු 46ක් ලබා සිටියි.

තරඟයට අවස්ථා කිහිපයක දී වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ යැවීමට හැකි වුයේ පන්දුවාර 49ක් පමණි

(under the courtesy of adaderana.lk news web)

Related posts

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

Shiran Viraj

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Shiran Viraj

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

Shiran Viraj

483 comments

Comments are closed.