පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම සමහර දිස්ත‍්‍රික්කවලදී වෙන්ව තරග කල පක්‍ෂ එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.
එම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
සමගි ජන බලවේගය 2771980 (23.99%) 54
දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
ජාතික ජන බලවේගය 445,958 (3.84%)
අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
TMVP 67,692 (0.58%) 1
ශ්රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
TMTK 51,301 (0.44%) 1
ACMC 43,319 (0.37%) 1
ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1
(under the courtesy of lankacnews.com news web)
5 comments
When someone writes an article he/she keeps the plan of a user in his/her mind that how a user can understand it.
So that’s why this article is great. Thanks!
Check out the new best place to eat breakfast in eureka springs ar Springs restaurants list.
The heating pads distribute heat evenly.
Here is my web site Bookmarks
Hispanic population in fort worth mexican restaurants downtown Worth,
Texas are 332,505.
rap