27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ.

එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Maimoonar

කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

Maimoonar

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Maimoonar

493 comments

Comments are closed.