27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.

කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.

මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප‍්‍රදේශද හුදෙකලා කර තිබේ.

මෙම ප‍්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

Maimoonar

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…

Maimoonar

පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…

Maimoonar

484 comments

Comments are closed.