COVID-19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208 ක පැතිර ගොස් ඇත.
මෙය බෝවන රෝගයක් වීම හේතුවෙන් වෛරසයට ගොදුරු වන ජනතාවට ප්‍රතිකාර හා සත්කාර සේවාවන් සිදු කරන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල අභියෝගයට මුහුණ දෙනු ලබයි.
මෙම අභියෝගය ජය ගැනීම සඳහා අප රට තුල මෙන්ම ලොව පුරා නවීන තාක්ෂණික වෛද්‍ය මෙවලම් නිර්මාණය කිරීමට බොහෝ දෙනා කටයුතු කිරීම ද මේ වන විට දක්නට ලැබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක් (CPR Machine)කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන මහතා විසින් නිපදවා ඇත.
එම වෛද්‍ය උපකරණය අද(20) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරින් පිරිසක් ඒකවිය.
lanka lead news

6 comments
Great – I should definitely pronounce, impressed with your web site.
I had no trouble navigating through all tabs and
related information ended up being truly simple
to do to access. I recently found what I hoped
for before you know it at all. Reasonably unusual. Is likely to appreciate
it for those who add forums or anything, website theme .
a tones way for your client to communicate. Excellent task.
Also visit my page; internet psychic readings
There’s no need to make any monthly interest payments.
Check out my blog post – Aviva equity Release contact number
Natural cognitive functions are enhanced.
my web-site :: nootropic definition etymology
With many lenders, this age limit has now gone.
Feel free to visit my blog post; equity release calculator uk under 55
Dear immortals, I need some wow gold inspiration to create.
kexincable.com Aerial Fiber Optic Cable kexincable.com.