30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්

සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට වසා තැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සදහන් කළේය.

විශේෂ මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනිම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සදහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපති

Maimoonar

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Maimoonar

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Maimoonar