29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවට

රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය.

එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා පසුව ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය වෙත යාමට නියමිත බව වාර්තාවේ.

ජෙනරාල් සැලිකොව් මේ වනවිට රුසියානු පාබල හමුදාවේ ප්‍රධාන අණදෙන නිළධාරියා වශයෙන් කටයුතු කරයි.

lanka lead news

Related posts

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

Maimoonar

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

Maimoonar

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Maimoonar