27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ.

ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු සහන වාහන බලපත්‍රය හිමි වී ඇත.

සාමාන්‍යයෙන් එම බලපත්‍රයක් විකිණීමෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් හිමිකර ගැනීමට ඔහුට හැකි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ පාර්ලිමේන්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය.

ඔහු ඊට පෙර පෙනී සිටියේ නිර්පාක්ෂික සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Maimoonar

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Maimoonar

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Maimoonar

1 comment

Comments are closed.