29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී ඇත.

ඒ අනුව ඉදිරියේදී එම පීඨවලින්ද උපාධිධාරීන් බිහිකිරීමට රජය බලාපොරොත්තු වෙයි.

කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙමගින් ගුරුවරුන් අතර වන වැටුප් විශමතාවද අවසන් වනු ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

Maimoonar

පොතක් ලියන්න සූදානම් වෙනවා

Maimoonar

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

Maimoonar

483 comments

Comments are closed.