International NewsNews

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල කලහ.

විශාල පිරිසක් එක් වූ මෙම විරෝධතාවයට මහා සංඝරත්නය, මුස්ලිම් මව්ලවිවරුන් හා පූජකවරුන් එක්ව සිටිහ.

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් එය සංවිධානය කර තිබින.
(under the courtesy of lankacnews.com news web)

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Maimoonar

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Maimoonar

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Maimoonar

3 comments

Comments are closed.