Local NewsNews

නාය යෑමට ලක් වූ මාතලේ රඹුක්ඇල ගම්මානයේ මළ සිරුරු භූමදානය කරයි

මාතලේ, අංකුඹුර, රඹුක්ඇල ගම්මානයේ නාය යාමෙන් හමුවූ මළ සිරුරු භූමදානය කර තිබේ. මෙම ඛේදජනක සිදුවීමෙන් මේ වන විටත් පුද්ගලයන් හතළිස් තුන් දෙනකු (43) පමණ අතුරුදහන්ව ඇතැයි ගණන් බලා තිබේ.

පවතින ආපදා තත්ත්වය සහ හදිසි අවශ්‍යතාව මත, හමුවූ මළ සිරුරු සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව මිනී පෙට්ටියක නොබහා සමූහ භූමදාන කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ.

Related posts

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Maimoonar

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

Maimoonar

අයවැය මැද සභාව අත්හිටුවයි.

Maimoonar