Local NewsNews

මාතර හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කරයි

මාතර බීච් පාරේ පිහිටි හෝටලයක හිමිකරුවෙකුට වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සඳුදා (25) රාත්‍රී 11.50ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ කර ඇත.

පහර දීමට උත්සාහ කළ පුද්ගලයා, හෝටල් හිමිකරු සමඟ පොරබැදීම නිසා පිස්තෝලය එම ස්ථානයේ දමා පළා ගොස් ඇත.

Related posts

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Maimoonar

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Maimoonar

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Maimoonar