January 8, 2026
Local NewsNews

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි.

තුවාල ලැබූ මෙම පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සීදූවල රාජපක්ෂපුර 4 වන මාවතේය.

Related posts

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Maimoonar

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Maimoonar

ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…

Maimoonar