NewsPolitical

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත.

එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ වන විට සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා සඳහන් මහතා පැවසුවේ තම නගරාධිපති අපේක්ෂක රුවේස් හනීෆා මහතා තම කොට්ඨාසය පරාජයට පත්වී ඇති නිසා ඔහුට නගරාධිපති ධුරයට පත් කිරීමට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බවයි.

කෙසේ වෙතත් නගරාධිපති ධුරය සඳහා වඩාත්ම සුදුසුම පුද්ගලයෙක් සමගි ජන බලවේගයෙන් පත්කරන බවද හෙතෙම පැවසුවේය.

Related posts

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Maimoonar

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Maimoonar

ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි

Maimoonar