January 29, 2026
Local NewsNewsPolitical

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ඉන් කිහිපයක හැරුණු කොට අනෙක් අන් සියල්ලම බහුතරය දිනා බලය පිහිටුවීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

Related posts

‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා

Maimoonar

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

Maimoonar

දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව පිළිබඳ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය

Maimoonar