Local NewsNews

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ විට ඒ මහතා තිස් අට හැවිරිදි වියේ පසුවිය.

Related posts

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

Maimoonar

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

Maimoonar

පාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..

Maimoonar