BusinessBusiness NewsLocal NewsNews

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ දිසිඳි පොල් ආනයනයට රජය තීන්දු කර තිබේ.

ඒ සඳහා සමාගම් 21 කට අවසර ලබා දී ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග සඳහන් කරයි.

එම පොල් අප්‍රේල් මාසය වන විට මෙරටට ලැබෙනු ඇති අතර ඒ සමග මෙතෙක් අපනයන කර්මාන්ත සඳහා යොදාගත් දේශීය පොල් ජනතාවගේ පරිභෝජනයට යොදාගත හැකිවන බව ද ඒ මහතා සඳහන් කරයි.

Related posts

නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනී

Maimoonar

සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

Maimoonar

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

Maimoonar