NewsPolitical

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ.

එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරයි.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේග ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ජනතා රැුළි රැසක් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබේ.

Related posts

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Maimoonar

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

Maimoonar

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Maimoonar