Local NewsNews

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඇමති විජිත හේරත්ගෙන් ඉල්ලා සිටි විට ඒවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලෙස දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට අදාළ ගිවිසුම් ඉදිරිපත් කළේ නම් සිදුව ඇත්තේ කුමක් දැයි දැනගත හැකි බව අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.

Related posts

දැන් සමාජවාදයක් නෑ.. අපි ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන එක්ක ඉදිරියට යනවා..- ලාල්කාන්ත

Maimoonar

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Maimoonar

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Maimoonar