Local NewsNews

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

එළඹෙන පස් වෙනිදා සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ මෙවර අයවැය මගින් යෝජනා කර ඇති වැටුප් සංශෝධනයෙන් වෛද්‍යවරුන්ට හිමි දීමනා කප්පාදුවට ලක්කර ඇතැ පවසයි.

පස් වැනි දා රටපුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් එම සංගමය කියා සිටී.

පස් වැනිදා දිනය ඇතුළතද සාධාරන පිළිතුරක් නොලැබුණහොත් එතනින් එහාට ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් රජය යළි ගැඹුරින් කල්පනා කළ යුතුවනු ඇති බවද එම සංගමය සඳහන් කළේය.

අද කොළඹදී රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව විසින් මෙම තීරණය ගන්නා ලදී.

Related posts

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

Maimoonar

පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නෑ…..

Maimoonar

කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

Maimoonar