Local NewsNews

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය ඊට අදාළව විවිධ උත්සාහ දරමින් සිටින බව සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් සංදේශයක් බාර දීමට අද දිනයේ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

Related posts

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Maimoonar

රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයි

Maimoonar

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

Maimoonar