BusinessBusiness NewsInternational NewsLocal NewsNews

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත.

ඒ හරහා ඩොලර් මිලියන 336ක මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙවර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.34කි.

Related posts

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

Maimoonar

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Maimoonar

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

Maimoonar