27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsNews

කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,167.30ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 103.96 කින් පහල ගොස් ඒකක 4,827.21 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5කි.

Related posts

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

Maimoonar

සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

Maimoonar

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Maimoonar