27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම බිඳවැටීම සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ විද්වතුන්ද ඉතා හොඳ පැහැදිලි කිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.

එය කිසිවකු විසින් හිතා මතා කරන ලද්දක් හෝ ආණ්ඩුවක අසාර්ථකභාවය නිසා සිදුවූ දෙයක් නොවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙවන් සුළු සිදුවීමකට ඇමතිවරුවරයා ඉල්ලා අස්විය යුතු නැති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

රට පුරා විදුලිය බිඳ වැටීම ගැන මාධ්‍ය කල විමසීමේදී අමාත්‍යවරයා මෙම අදහස්
පල කරන ලදී.

Related posts

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

Maimoonar

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Maimoonar

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Maimoonar