Local NewsNews

රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

කෙසේ නමුත් බලශක්ති අමාත්‍යංශය ‘පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්’ ලෙස පමණක් පවසයි.

විදුලිය බිද වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදු කර නැත.

බල ශක්තිය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීම විදුලි බිද වැටීමට හේතු වී ඇති බවය.Audio Player

Related posts

1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..

Maimoonar

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Maimoonar

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

Maimoonar