Local NewsNewsPolitical

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

Related posts

ඇඳිරි නීතිය කාලය තුළ මත්ස්‍ය ප්‍රවාහනයට අවසර

Maimoonar

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Maimoonar

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Maimoonar