January 29, 2026
NewsPolitical

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල නිවසක් භාවිතා නොකළ බවත් ඔහු ධුරයෙන් ඉවත් වූ පසු තම නිවස වෙත ගිය බවත් ඒ සඳහා ඔහු ස්තූතිවන්ත වන බවත් ඔහු පවසයි.

සිරස රූපවාහිනිය සටන වැඩසටහනට එක එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කලේය.

හේමා පේ‍්‍රමදාස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් භාවිතා කළ නිල නිවාස ආපසු රජයට භාරදී ඇති බවද ඔහු කියා සිටී.

දැනට නිල නිවාස භාවිතා කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂ, චන්ද‍්‍රිකා කුමාරතුංග හා මෛත‍්‍රිපාල සිරිනේ යන හිටපු ජනාධිපතිවරුන් පමණක් යයිද ඔහු තව දුරත් කීය.

Related posts

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

Maimoonar

වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

Maimoonar

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Maimoonar