27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමංතිරන් මහතා පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් එය මහතා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ආණ්ඩුව පත්වී ගතවන්නේ මාස හතරක පමණ කාලයක් නිසා ඒ සඳහා ඔවුන්ට යම් කාලයක් ලබා දිය යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Maimoonar

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Maimoonar

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Maimoonar