Local NewsNews

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

එය ආණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නොවන බවද ලුණු ප්‍රශ්නය ඇති වූයේ දේශගුණික තත්ත්වය නිසා බවද ඔහු ඔහු සඳහන් කළේය.

එනිසා තාවකාලිකව ඇති වූ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

ලුණු හිගය හා ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Maimoonar

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

Maimoonar

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Maimoonar