NewsPolitical

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය.

ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද ඉදිරිම ඉදිරිපත් කරයි.

Related posts

Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…

Maimoonar

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Maimoonar

කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේ

Maimoonar