January 29, 2026
NewsPolitical

ගම්මිරිස් කිලෝව 2800 පනී…

ගම්මිරිස් මිල ඉහළ යමින් ඇතිබව වගා කරුවන් පවසයි.

උසස් තත්ත්වයේ ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2800 ආසන්න මිලකට අලවි වෙයි.

ඉදිරියේදී ගම්මිරිස් මිළ තවදුරටත් ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.

හැකිතාක් පිරිසිදු උසස් තත්වයේ ගම්මිරිස් වෙළඳ පොළට සපයන ලෙස වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියී.

Related posts

ලංකාවේම හදන වාහන මෙන්න..

Maimoonar

කාලගුණයෙන් රතු නිවේදනයක්

Maimoonar

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Maimoonar