NewsPolitical

කැබිනට් මණ්ඩලය අධීක්‍ෂණයට කමිටුවක්..

නව රජයේ කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය හා ඔවුන්ට සහාය ලබාදීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටිය ආදිය මෙම විශේෂ කමිටුව සිය අධීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.

දුෂණ වංචා අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණු වී ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

Related posts

පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..

Maimoonar

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

Maimoonar

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

Maimoonar

1 comment

Comments are closed.